ගිරා සංදේශයේ ස්වභාව සෞන්දර්ය වර්ණනාව
ගිරා සංදේශයේ එන ස්වභාව සෞන්දර්ය වර්ණනා කතුවරයාගේ ප්‍රතිභාසම්පන්න කවීත්වය ප්‍රකට කරයි. වැනුම් දෙකක් ඇසුරින් විමසන්න.
සංදේශ සාහිත්‍යෙය් ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයේ දී සංදේශ 05 ක් රචනා වුණි. ඉන් ගිරා සංදේශය අන් සදංදේශ අභිබවා පාඨක සිත් ගත් විශිෂ්ට කෘතියක් බවට පත් වීමෙහි ලා තුඩු දුන් එක් හේතුවක් නම් තමන්ට සිතු පරිද්දෙන් තමන්ගේ නෙතට හසු වන දෑ ඒ අයුරින්ම චමත්කාරමත්ව වර්ණනා කිරීමයි. තව ද කතෘ අවිනිශ්චිත වුව ද ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ දක්ෂතාව නිසා වඩාත් සහෘද පැසසුමට ලක්ව තිබේ. ස්වභාව සෞන්දර්ය යනු ගිරවාගේ නෙත ගැටෙනා සවභාවික අවස්තා රසවත්ව පාඨක සිත්හි තැබීමයි. මේ විශිෂ්ට ස්වාභාවය ගිරා සංදේශයේ තැන් තැන් වලින් උපුටා ගත් නිදසුන් ගෙන බලමු.....
එනම් සියබස් ලකරට අනුව ජිති ද්‍රවය ගුණ ක්‍රියා යන පදාර්තයන්ගේ නොයෙක් ආකාර ඇති ස්වරූපය එ අයුරින්ම දැක්වීම ස්වභාවෝක්තිය බවයි.
එසේම තොටගමුව දක්වා පියාසලන ගිරවාට මුස්ලිම් ජනයා හමුවෙයි ඔවුන් මෙසේ වර්ණනා කරයි.
01 මත්වන අබින් කංසා කා රළු පරළූ
තව ද එකි පරිසරයේ ගැවසෙන සුන්දර කාන්තාවන් මෙසේ වර්නණා කරයි.
02 නෙබැද විදෙන වරලස මල් පිටින් පිටින්
එසේම එකි ස්වභාවෝක්ති අලංකාර තොටගමු වෙහෙර වැනුමේහි දි වැඩ වාසය කරන කුඩා සාමණේරයන් වහන්සේලාගේ සත්ව කරුණාව ද මෙසේ වර්ණනා කරයි..
03 තුරු යටියෙන් හුනු පැටි ලෙහෙනුන් රැගෙන
එසේ තොටගමු විහාර අවට සුන්දරත්වය වර්ණනා කරනා කවියා තුලින් තම දක්ෂතාව මොනවට පැහැදිලි කරයි.
04 මහරු මහ සගන ඒ වෙහෙර තුර රදන ගිරා සංදේශය පුරා දැකිය හැකි මෙකාර නිදසුන් තුළින් කතුවරයාගේ සහජ දක්ෂතාව මෙන්ම ස්වාභාව සෞන්දර්ය පවා කෙතරම් රසවත්ව වැණුවේද යන්න උක්ත කෙටි විමසුමෙන් ද දෙස් දෙන්නේ නොවේද වශයෙන් කවි සම්පූර්ණ කොට කවියේ අර්තය එලි සමය උත්ප්‍රේක්ෂාලංකාර උපමා ආදිය සදහන් කරන්න.
• සැකසුම - පූජ්‍ය කුඹුක්වෙල පියනන්ද හිමි ජංගම - 071 9488053

0 Comments